mirror of
https://github.com/Microsoft/MS-DOS.git
synced 2025-08-20 13:33:44 -07:00
Created the readme file in Sinhala. Readme.sin.md
Added readme file in Sinhala language. (The national language of Sri Lanka)
This commit is contained in:
parent
b297ae5788
commit
5309a3fea2
1 changed files with 18 additions and 0 deletions
18
readme.sin.md
Normal file
18
readme.sin.md
Normal file
|
@ -0,0 +1,18 @@
|
||||||
|
<img width="150" height="150" align="left" style="float: left; margin: 0 10px 0 0;" alt="MS-DOS logo" src="https://github.com/Microsoft/MS-DOS/blob/master/msdos-logo.png">
|
||||||
|
|
||||||
|
# MS-DOS v1.25 සහ v2.0 මුලාශ්‍ර කේතය
|
||||||
|
මෙම රිපොසිටරියේ MS-DOS v1.25 සහ MS-DOS v2.0 සදහා මුල් මුලාශ්‍ර කේත සහ සම්පාදිත ද්විමය අඩංගු වේ.
|
||||||
|
|
||||||
|
මෙහි අඩංගු සමහර ගොනු [2014 මාර්තු 25 වන දරන පළමු වරට පරිගණක ඉතිහාසය පිළිබද කෞතුකාගාරයේ නිදහස් කරන ලද](http://www.computerhistory.org/atchm/microsoft-ms-dos-early-source-code/) නැවත ප්‍රකාශයට පත් කර ඇත. ඒ මෙම රිපොසිටරියේ සොයාගැනීම පහසු කිරිමට සහ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන බාහිර ලිවිම් සඳහා නිර්දේශකයක් මෙන්ම පර්යේෂණ සහ සොයාබැලීම් සඳහාය.
|
||||||
|
|
||||||
|
#බලපත්‍රය
|
||||||
|
මෙම රිපොසිටරියේ අඩංගු සියල්ල [LICENSE file](https://github.com/Microsoft/MS-DOS/blob/master/LICENSE.md අනුව පහත බලපත්‍රය යටතේ ලියාපදිංචි කර ඇත.
|
||||||
|
[MIT (OSI) License]( https://en.wikipedia.org/wiki/MIT_License)
|
||||||
|
|
||||||
|
#දායකත්ව සැපයීම!
|
||||||
|
මෙම ගොනුවේ මුලාශ්‍ර ඉතිහාසගත කරුණු වන අතර ඒවා ස්ථිරව තබාගන්නා නිසා කරුණාකර මුලාශ්‍ර කේත වලට යාවත්කාලින කිරීම කර pull request ඉදිරිපත් නොකරන්න. මුලාශ්‍ර කේතය සමග ඔබේ පර්යේෂණ සිත්සේ කරගන්න 😊.
|
||||||
|
|
||||||
|
ඔබ මුලාශ්‍ර කේතයට අදාල නොවෙන දෑ (උදා: මෙම README ගොනුව) ඉදිරිපත් කරන්නේ නම් ඒවා pull request මගින් ඉදිරිපත් කරන්න. අපි සලකා බලන්නෙමු.
|
||||||
|
|
||||||
|
මෙම ව්‍යාපෘතිය [Microsoft Open Source Code of Conduct](https://opensource.microsoft.com/codeofconduct/) ඇසුරෙන් නිර්මාණය කරන ලදී. වැඩිදුර විස්තර සදහා (https://opensource.microsoft.com/codeofconduct/faq/) හෝ අපව [opencode@microsoft.com](mailto:opencode@microsoft.com) මගින් සම්බන්ද කරගන්න.
|
||||||
|
|
Loading…
Add table
Add a link
Reference in a new issue