diff --git a/readme.sin.md b/readme.sin.md new file mode 100644 index 0000000..4e4729d --- /dev/null +++ b/readme.sin.md @@ -0,0 +1,18 @@ +MS-DOS logo + +# MS-DOS v1.25 සහ v2.0 මුලාශ්‍ර කේතය +මෙම රිපොසිටරියේ MS-DOS v1.25 සහ MS-DOS v2.0 සදහා මුල් මුලාශ්‍ර කේත සහ සම්පාදිත ද්විමය අඩංගු වේ. + +මෙහි අඩංගු සමහර ගොනු [2014 මාර්තු 25 වන දරන පළමු වරට පරිගණක ඉතිහාසය පිළිබද කෞතුකාගාරයේ නිදහස් කරන ලද](http://www.computerhistory.org/atchm/microsoft-ms-dos-early-source-code/) නැවත ප්‍රකාශයට පත් කර ඇත. ඒ මෙම රිපොසිටරියේ සොයාගැනීම පහසු කිරිමට සහ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන බාහිර ලිවිම් සඳහා නිර්දේශකයක් මෙන්ම පර්යේෂණ සහ සොයාබැලීම් සඳහාය. + +#බලපත්‍රය +මෙම රිපොසිටරියේ අඩංගු සියල්ල [LICENSE file](https://github.com/Microsoft/MS-DOS/blob/master/LICENSE.md අනුව පහත බලපත්‍රය යටතේ ලියාපදිංචි කර ඇත. +[MIT (OSI) License]( https://en.wikipedia.org/wiki/MIT_License) + +#දායකත්ව සැපයීම! +මෙම ගොනුවේ මුලාශ්‍ර ඉතිහාසගත කරුණු වන අතර ඒවා ස්ථිරව තබාගන්නා නිසා කරුණාකර මුලාශ්‍ර කේත වලට යාවත්කාලින කිරීම කර pull request ඉදිරිපත් නොකරන්න. මුලාශ්‍ර කේතය සමග ඔබේ පර්යේෂණ සිත්සේ කරගන්න 😊. + +ඔබ මුලාශ්‍ර කේතයට අදාල නොවෙන දෑ (උදා: මෙම README ගොනුව) ඉදිරිපත් කරන්නේ නම් ඒවා pull request මගින් ඉදිරිපත් කරන්න. අපි සලකා බලන්නෙමු. + +මෙම ව්‍යාපෘතිය [Microsoft Open Source Code of Conduct](https://opensource.microsoft.com/codeofconduct/) ඇසුරෙන් නිර්මාණය කරන ලදී. වැඩිදුර විස්තර සදහා (https://opensource.microsoft.com/codeofconduct/faq/) හෝ අපව [opencode@microsoft.com](mailto:opencode@microsoft.com) මගින් සම්බන්ද කරගන්න. +