Created the readme file in Sinhala. Readme.sin.md

Added readme file in Sinhala language. (The national language of Sri Lanka)
This commit is contained in:
Suvin Nimnaka 2018-10-07 23:22:58 +05:30 committed by GitHub
commit 5309a3fea2
No known key found for this signature in database
GPG key ID: 4AEE18F83AFDEB23

18
readme.sin.md Normal file
View file

@ -0,0 +1,18 @@
<img width="150" height="150" align="left" style="float: left; margin: 0 10px 0 0;" alt="MS-DOS logo" src="https://github.com/Microsoft/MS-DOS/blob/master/msdos-logo.png">
# MS-DOS v1.25 සහ v2.0 මුලාශ්‍ර කේතය
මෙම රිපොසිටරියේ MS-DOS v1.25 සහ MS-DOS v2.0 සදහා මුල් මුලාශ්‍ර කේත සහ සම්පාදිත ද්විමය අඩංගු වේ.
මෙහි අඩංගු සමහර ගොනු [2014 මාර්තු 25 වන දරන පළමු වරට පරිගණක ඉතිහාසය පිළිබද කෞතුකාගාරයේ නිදහස් කරන ලද](http://www.computerhistory.org/atchm/microsoft-ms-dos-early-source-code/) නැවත ප්‍රකාශයට පත් කර ඇත. ඒ මෙම රිපොසිටරියේ සොයාගැනීම පහසු කිරිමට සහ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන බාහිර ලිවිම් සඳහා නිර්දේශකයක් මෙන්ම පර්යේෂණ සහ සොයාබැලීම් සඳහාය.
#බලපත්‍රය
මෙම රිපොසිටරියේ අඩංගු සියල්ල [LICENSE file](https://github.com/Microsoft/MS-DOS/blob/master/LICENSE.md අනුව පහත බලපත්‍රය යටතේ ලියාපදිංචි කර ඇත.
[MIT (OSI) License]( https://en.wikipedia.org/wiki/MIT_License)
#දායකත්ව සැපයීම!
මෙම ගොනුවේ මුලාශ්‍ර ඉතිහාසගත කරුණු වන අතර ඒවා ස්ථිරව තබාගන්නා නිසා කරුණාකර මුලාශ්‍ර කේත වලට යාවත්කාලින කිරීම කර pull request ඉදිරිපත් නොකරන්න. මුලාශ්‍ර කේතය සමග ඔබේ පර්යේෂණ සිත්සේ කරගන්න 😊.
ඔබ මුලාශ්‍ර කේතයට අදාල නොවෙන දෑ (උදා: මෙම README ගොනුව) ඉදිරිපත් කරන්නේ නම් ඒවා pull request මගින් ඉදිරිපත් කරන්න. අපි සලකා බලන්නෙමු.
මෙම ව්‍යාපෘතිය [Microsoft Open Source Code of Conduct](https://opensource.microsoft.com/codeofconduct/) ඇසුරෙන් නිර්මාණය කරන ලදී. වැඩිදුර විස්තර සදහා (https://opensource.microsoft.com/codeofconduct/faq/) හෝ අපව [opencode@microsoft.com](mailto:opencode@microsoft.com) මගින් සම්බන්ද කරගන්න.