added README in Sinhala language

This commit is contained in:
Pathagama Kuruppuge Tharindu 2018-10-06 17:08:35 +05:30
commit 31c9c8672c
No known key found for this signature in database
GPG key ID: 5EABBA46FB07F8C6

19
README.si.md Normal file
View file

@ -0,0 +1,19 @@
<img width="150" height="150" align="left" style="float: left; margin: 0 10px 0 0;" alt="MS-DOS ලාංඡනය" src="https://github.com/Microsoft/MS-DOS/blob/master/msdos-logo.png">
# MS-DOS v1.25 සහ v2.0 ප්‍රභව කේතය
මෙම ගබඩාවේ MS-DOS v1.25 සහ MS-DOS v2.0 සඳහා මුල් ප්‍රභව කේතය සහ සකස් කරන ලද ද්විමය ගොනු අඩංගු වේ.
මෙම ගොනු [මුලින් මාර්තු 25, 2014 පරිගණක ඉතිහාස කෞතුකාගාරයේ බෙදාහදා ගත්](http://www.computerhistory.org/atchm/microsoft-ms-dos-early-source-code/) සහ නැවත නැවත සොයා ගැනීම පහසු කරවීම, බාහිර ලිවීම් වල සඳහන් කිරීම සහ ක්‍රියා කිරීම සහ මුල් පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා උනන්දුවක් දක්වන අය සඳහා ගවේෂණය සහ අත්හදා බැලීම් වලට ඉඩ ලබා දීම සඳහා මෙම ගබඩාව තුළ ප්රකාශයට පත් කරනු ලැබේ.
# බලපත්‍රය
මෙම ගබඩාව තුළ ඇති සියලුම ගොනු [MIT (OSI) බලපත්‍රය](https://en.wikipedia.org/wiki/MIT_License) යටතේ නිදහස් කර ඇත්තේ [බලපත්‍රය](https://github.com/Microsoft/MS-DOS/blob/master/LICENSE.md) මෙම ගබඩාවේ මුල් පිටපත් කර ඇති පරිදිය.
# දායක වීම
මෙම ගබඩාව තුළ මුලාශ්‍ර ගොනු ඓතිහාසික සඳහන් කිරීම සඳහා වන අතර, ඒවා ස්ථිතිකව තබනු ඇත. එබැවින් කරුණාකර මුලාශ්‍ර ගොනු වලට වෙනස් කිරීමක් යෝජනා (Pull Requests) **නොකරන** මෙන් ඉල්ලා සිටිමු. නමුත් මෙම ගබඩාව අත්හදා බැලීම් සදහා ලබා ගැනීමට පසුබට නොවන්න 😊.
කෙසේ වෙතත්, ඔබ මුලාශ්‍ර ගොනු නොවන ගොනු වලට අමතර යමක් අන්තර්ගත හෝ වෙනස්කම් ඉදිරිපත් කිරීමට කැමති නම් (උදා: මෙම README), කරුණාකර PR මගින් ඉදිරිපත් කරන්න. අපි සමාලෝචනය කර සලකා බලමු.
මෙම ව්‍යාපෘතිය [Microsoft විවෘත කේත චර්යා ධර්ම සංග්‍රහය](https://opensource.microsoft.com/codeofconduct/) අනුගමනය කර ඇත. වැඩි විස්තර සඳහා [චර්යා ධර්ම සංග්‍රහයේ නිතර අසනු ලබන ප්‍රශ්න](https://opensource.microsoft.com/codeofconduct/faq/) වෙත පිවිසෙන්න, නැතහොත් විමසීම් හෝ අදහස් දැක්වීම් සදහා [opencode@microsoft.com](mailto: opencode@microsoft.com) සමඟ සම්බන්ධ වන්න.